Posts

පෘතුගීසි පාලනයේ ප්‍රධාන ප්‍රතිඵල

ශත වර්ෂ එක හමාරක් පමණ කාල පරිච්ඡේදයක් පැවති පෘතුගීසි පාලනය හේතු කොටගෙන මෙරට දේශපාලනික ආර්ථික ආගමික සමාජීය සංස්කෘතික යන සෑම කේෂ්ත්‍රයේම වෙනස්කම් රාශියක් හේතු වී තිබේ. ...

පෘතුගීසින් කතෝලික ආගම ප්‍රචාරය කිරීම.

Image
ශත වර්ෂ එක හමාරක් වැනි කාලයක් (1505-1658)මෙරට මුහුදු බඩ ප්‍රදේශ පෘතුගීසි පාලනයට නතු විය.කෙසේ වෙතත් 1597 වන විට මෙරට මුහුදුබඩ ප්‍රදේශ වල නීත්‍යානුකූල උරුම කරුවන් බවට පත් විය. ක්‍රි.ව 1498 ...

සීතාවක රාජදානියේ පරිහානිය

Image
සීතාවක රාජදානියේ පරිහානිය කෙරෙහි නොයෙක් ආගමික  සංස්කෘතික දේශපාලනික  භූගෝලීය සමාජීය හේතු සාධක බලපානු ලැබීය. සීතාවක රාජධානිය පරිහානිය කෙරෙහි බලපෑ භූගෝලීය හේතු සාධක ...

සීතවක රාජධානිය

Image
සීතාවක රාජදානියේ නැ ගී ම. රණ්ශූරී මායාදුන්නේ අතින් මෙම රාජදානිය නැගීම සිදු විය. භූගෝලීය හේතු සාධක මෙම රාජ්‍ය නැගීම කෙරෙහි ප්‍රධාන වශයෙන් හේතු විය. ගිරි දුර්ග ,වන දුර්ග ,ජ...

පෘතුගීසින්ගේ පැමිණීමේ සිට මුහුදුබඩ ප්‍රදේශයේ බලය තහහුරු කරගන්නා තෙක් වැදගත් වූ වර්ෂයන්.

Image
1505  පෘතුගීසින් ලංකාවේ ගාලුවරායට ලොරොන්සෝද අල්මේදාගේ ප්‍රමුඛත්වයෙන් ගොඩ බැසීම. 1505   රජුගේ අවසරය ඇතිව ගොඩනංවා තිබූ වෙළ්ද ගබඩාවට සිංහලයන් පහරදීමට උත්සාහ ගත් විට පෘතුගීස...

විජයබා කොල්ලය හා පෘතුගීසින් ගේ බලපෑම.

Image
1505 පෘතුගීසින් ලංකාවට ගොඩබසින විට ලක්දිව දේශපාලනික තත්ත්වය ගිලිහී ගියත් පෘතුගීසින් ලක්දිව දේශපාලනික ඒකාබද්ධතාවය ගිලිහී පැවතියත් පෘතුගීසින් ලක්දිව රාජ්‍ය කෙරෙහි බල ලෝභීත්වයෙන් නොබැලුහ.ඊට හේතු වූයේ පෘතුගීසින් ලක්දිවට පැමිණි මුල් යුගයේ ඔවුනට අවශ්‍ය වූයේ ආගමික අරමුණු ඉටු කර ගැනීම වූ බැවිනි.මොවුන් විශේෂ වන්නේත් අවිගත් වෙළද පිරිසක් වන නිසාවෙනි . නමුත් 1521 සිදුවූ විජයබා කොල්ලය සමග මේ තත්ත්වය වෙනස් විය .පෘතුගීසින් ලක්දිවට පැමිණෙන විට කෝට්ටේ පාලකයා වූයේ 8වන වීර පරාක්‍රමබාහු රජු වන අතර 8වන වීර පරාක්‍රමබාහු 1509දී මිය ගියේය .ඔහුගේ මරණයෙන් අනතුරුව කෝට්ටෙ බලයට පත්වූයේ ඔහුගේ පුත් 6වන විජයබාහු ය.6වන විජයබාහු තම පුතුන් තිදෙනාට හොරෙන් දේවරාජ නම් හදාවඩාගත් කුමාරයෙකුට රජකම ලබා ගැනීමට කුමන්ත්‍රණය කිරීම නිසා එම කුමන්ත්‍රණය දැනගත් 6වන විජයබාහු රජුගේ පුතුන් තිදෙනා වූ බුවනෙකබාහු ,රයිගම් බණ්ඩාර ,මායාදුන්නේ යන කුමරුවන් එවකට උඩරට රාජ්‍ය පාලකයා වූ වීදිය බණ්ඩාරගෙන් උපකාරක හමුදාවක් ලබාගෙන කැලණිය ප්‍රදේශයෙහි වාඩිලාගනු ලැබීය .අනතුරුව මාළිගෙට ඇතුළු වූ මෙම  කුමරුවන් සිය පියාව ඝාතනය කොට 1521දී  කෝට්ටේ ,රයිගම ...

පෘතුගීසින් පැමිණෙන විට මෙරටට දේශපාලනය

Image
ඉන්දියාවට පැමිණි ප්‍රැන්සිස්කෝද  අල්මේදාගේ පුතෙකු වූ ලොරොන්සෝද අල්මේදා ප්‍රමුඛ නාවුක කණ්ඩායමක් 16වන ශතවර්ෂයේ මුල් දශකයේ එනම් 1505දී ලංකාවේ ගාලු වරායට ගොඩබසින ලදී. ක්‍ර...