පෘතුගීසින්ගේ පැමිණීමේ සිට මුහුදුබඩ ප්‍රදේශයේ බලය තහහුරු කරගන්නා තෙක් වැදගත් වූ වර්ෂයන්.

1505  පෘතුගීසින් ලංකාවේ ගාලුවරායට ලොරොන්සෝද අල්මේදාගේ ප්‍රමුඛත්වයෙන් ගොඩ බැසීම.
1505   රජුගේ අවසරය ඇතිව ගොඩනංවා තිබූ වෙළ්ද ගබඩාවට සිංහලයන් පහරදීමට උත්සාහ ගත් විට පෘතුගීසින් විසින්ම කඩා දැමීම .
1518   මුස්ලිම්වරුන්ගේ පෙළඹීම මත ගොඩනංවා තිබූ වෙළද ගබඩාවට සිංහලයන් පහරදීමට උත්සාහ ගත්විට පෘතුගීසින්ම කඩා බිද දැමීම.
1521    විජයබා කොල්ලය සිදුවීම .
1509    8වන වීර පරාක්‍රමබාහු මිය යෑම.
1509    6වන විජයබාහු බලයට පත්වීම.
1524    මුස්ලිම්වරුන් කෝට්ටේ රාජදානියෙන් පිටමං කිරීම.
1527     මුස්ලිම්වරුන් පිටමං කිරීම හේතුවෙන් මායාදුන්නේ බුවනෙකබාහුට යුද්ධ ප්‍රකාශ කිරීම.
1543      ධර්මපාල කුමරුගේ රන් ප්‍රතිමාවක් 3වන රජු පෘතුගාලයේදී ඔටුනු පැළදවීම.
1538      රයිගම් බණ්ඩාරගේ මරණය .1562      1වන රාජසිංහ රජු යටතේ මුල්ලේරියා සටන
1565       සීතාවක රාජ්‍යයෙන් කෝට්ටෙට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීම .
1579-1581    කොළඹ කොටුවට සීතාවකින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීම .
1582      කන්ද උඩරට පාලක කරල්ලියැද්දේ පහකොට කන්ද උඩරට සීතාවකට ඈදා ගැනීම .
1587-1588   පෘතුගීසින්ගේ බලකොටුව වූ කොළඹ කොටුව තුන්මාසයක් වටලාගෙන සිටීම 1වන රාජසිංහ රජු විසින්.
1580   කෝට්ටේ බලය පෘතුගීසින්ට නීත්‍යානුකූල හිමිවන පරිදි තෑගි ඔප්පුවකින් පෘතුගීසින්ට පවරාදීම.
1593   1වන රාජසිංහගේ මරණය .
1597    ධර්මපාලගේ මරණය .
1597    මල්වාන ගිවිසුම .
1619     යාපනය යටත් කර ගැනීම.
1621     යාපන රජ පෙළපත රටින් පිටුවහල් කිරීම.

Comments

Post a Comment

Popular posts from this blog

පෘතුගීසි පාලනයේ ප්‍රධාන ප්‍රතිඵල

පෘතුගීසින් පැමිණෙන විට මෙරටට දේශපාලනය

පෘතුගීසින් කතෝලික ආගම ප්‍රචාරය කිරීම.